චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න | සිළුමිණ

චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න

ගිය ඉරිදා සවස මහනුවර ‘රෝයල් මෝල්’ ශ්‍රවණාගාරයේදී ආචාර්ය සුදත් ගුණසේකරගේ කෘති කිහිපයක් එළි දැක්විණ. සුදත් ගුණසේකරට සහ මට ඇති සම්බන්ධතා බොහෝය. එකී උත්සවය අතර ලග්ගල, ලකේගල හා මීමුරේ යන ස්ථාන නාම නිතර කියැවිණ. මේ ලකේගල සම්බන්ධ පරණ කතාවකි. නැගෙනහිර මාතලේ ගිරි කඳු පා මුල ගමක ගොවි පවුලක් ජීවත් විය. එකී ගොවියා කෘෂිකාර්මික කටයුතු අවසානයෙහි තණ උලා කෑම පිණිස සිය ගවයන් සිරිත් පරිදි...
28 ඔක්තෝබර්, 2018
Subscribe to චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න