කේ. ජයතිලක, සයිමන් නවගත්තේගම, කේ.එන්.ඕ. ධර්මදාස, මැන්දිස් රෝහණධීරත් කවි ලියලා
“සම්ප්රදායෙන් මදක් හෝ බැහැර වූ දේ පිළිගැනීමට බොහෝ දෙනෙක් අකැමැති වීම පුදුමයක් නොවෙයි. සම්ප්රදායෙන් බැහැර වීම කොයි දෙයක වුවත් අවසානය හැටියට සිතීම බොහෝ දෙනාගේ පුරුද්දයි. එහෙත් සම්ප්රදාය කුමක්ද සම්ප්රදායෙන් බැහැර වූ දේ කුමක්දැයි තේරුම් කර ගැනීම ඒ තරම් ම ලෙහෙසි දෙයක් ය කියලා කියන්න...