ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර | සිළුමිණ

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

  අචරිත්වා බ්‍රහ්මචරියං අලද්වා සොබ්බනෙ ධනං ජිණණකොඤ්චා ව ඣායන්ති ඛිණමච්ඡෙච පල්ලලෙ ධම්මපදයේ ජරා වග්ගයේ එන මේ ගාථාවේ තේරුම මෙසේය. යොවුන් වියැ කළ යුතු දෑ නිසිසේ නොකළහු මහලු වයසට පැමිණ පසු තැවෙත්. බඹසර නොවැස (පැවිද්දට සුදුසු වියෙහි මහත්වැ බඹසර නොහැසිර) යොවුන් වියෙහි දනය නොලැබ (සියලු සම්පත් ඉපැදවීමට හැකි තරුණ වියෙහි උපන් දනය රැක ගැනීම සඳහා ද සී සෑම් වෙළඳාම් කොට දනය නොසපයා)...
15 අගෝස්තු, 2020
Subscribe to ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර