ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ | සිළුමිණ

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාර්ටින් වික්‍රමසිංහ ලෝක සාහිත්‍යයට අවතීර්ණ වන්නේ, “රස්කාසි” නමින් 1958 දී රුසියන් බසට නැඟුණු කෙටිකතා සරණියක් මඟිනි. එහෙත් ඔහු ලෝක සාහිත්‍යය තුළ දිගම ගමන ආරම්භ කළේ, දරුවන් උදෙසා ලියූ මනස්කාන්ත ප්‍රබන්ධයකිනි. ලෝකයේ කෝටිසංඛ්‍යාත අගත අනගත දරු පරපුරට කියවා රස විඳිය හැකි වන පරිද්දෙන් නොයෙක් භාෂාවලට නැඟුණු ඒ රසවත් කතාන්තරය නම්, අනෙකක් නොව, තුන් හෙළයේ දරුවන් තුඩක පවතින මිහිරිතම...
26 ජනවාරි, 2019
Subscribe to ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ