අජිත් ගලප්පත්ති | සිළුමිණ

අජිත් ගලප්පත්ති

දුකේදී පිහිටවෙමින් බලාපොරොත්තු ඉටුකර දෙන දිව්‍යමය බලය ඇති කතරගම පූජා භූමියට අවසානයේ සිනමාකරුවකු ද ඇතුළු වී තිබේ. ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටය කතරගම දෙවිඳුන් වෙනුවෙන් සිදු කරන්නාවූ දිව්‍යමය පූජාවක් ලෙස ඇතැම්හු අදහති. එසේ අදහන බහුතරය නොකඩවා කතරගම වන්දනාවේ යනෙන බැතිමත්හු විය හැක.  දේව භක්තිය සහ සිනමාස්වාදය යනු දෙකකි. එයින් සිනමා විචාරාවබෝධය තැබිය යුතු අන්තය සිනමාව මිස දේවත්වය...
26 අගෝස්තු, 2023
Subscribe to අජිත් ගලප්පත්ති