කොවිඩ් 19 නැවතත් කරළියට පැමිණ සිටින බව අපට සිහිපත් වන්නේ කොවිඩ් වැලඳුණ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමත් සමඟිනි. මේ දිනවල කොවිඩ් රෝගින් 100 කට වැඩි පිරිසක් දිනපතා හමුවන අතර සෑම දවසකම කොවිඩ් හේතුවෙන් කීප දෙනකු මරණයට පත්වේ. කොවිඩ් රෝගයට ගොදුරු වී මරණයට පත් වීමේ පුවතට එදා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රධාන තැනක් ලැබුණද. අද එයට හිමි වන්නේ ඉතා අවැදගත් ස්ථානයකි. අනෙක, එම පුවත් අසා අද...