මැතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන්නන්ගෙන් අභිලාෂ කැඳවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් දැන් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට මේ වන විටත් විවිධ පාර්ශ්ව සහ පුද්ගලයන්ගෙන් අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇති අතර විනිවිද භාවයෙන් යුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එම ඉල්ලීම් එක්රැස් කර ගැනීම සිදු කළ යුතු බැවින් මෙම තීරණය ගෙන ඇති බව කියැවේ. දැනට සිටින...