රංජිත් අමරකීර්ති පලිහපිටිය | සිළුමිණ

 රංජිත් අමරකීර්ති පලිහපිටිය

රංජිත් අමරකීර්ති පලිහපිටිය, දිවංගත ලලිත් ඇතුළත්මුදලිගේ "නොනිමි මෙහෙවර" විරචිත කතුවරයාය. හේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලයාධිකාරිවරයකු ලෙස සිය සේවා දිවිය ඇරඹීය. ලලිත් ඇතුළත්මුදලිගේ ආරාධනයෙන් දේශපාලනය ඇරඹි ඔහු, 1993 - 1999 දක්වා දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් විය. ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ ප්‍රථම පූර්ණකාලීන සභාපතිවරයා විය. හේ, වත්මන්...
23 ජූලි, 2022
Subscribe to  රංජිත් අමරකීර්ති පලිහපිටිය