දුමින්ද අලුත්ගෙදර | සිළුමිණ

 දුමින්ද අලුත්ගෙදර

දැනට පවතින උෂ්ණත්වය ක්‍රමයෙන් පහව ගොස් ඇතැයි කාර්යභාර කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සිළුමිණට ප්‍රකාශ කළේය. නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඉදිරි දින දෙක තුන තුළ වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් වර්ධනය විය හැකි බවද ඔහු පැවසුවේය. එසේම රත්නපුර, ගාල්ල, මාතර, කළුතර ආදී ප්‍රදේශවල මි. මි...
3 ජුනි, 2023
Subscribe to  දුමින්ද අලුත්ගෙදර