පොලිසියට වසර 157යි | සිළුමිණ

පොලිසියට වසර 157යි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 157 වන සංවත්සරය සැප්. 03 ඉරිදාට යෙදෙන අතර ඊට සමගාමීව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ආගමික වතාවත්වලින් අනතුරුව දානමය පින්කමක් පැවැත්වේ.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම ආගමික වතාවත් සඳහා ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් රැසක්ම සහභාගි වේ.

Comments