පිහිටවන්න | සිළුමිණ

පිහිටවන්න

රාගම, බත්ගම්මුල්ල, අලුත්මාවත, නො. 374 B, 1/1, හි පදිංචි එන්.එන් නෙත්මිණි මෙන්ඩිස් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන හෙයින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතුය. ඒ සඳහා 'B' හෝ 'O' කාණ්ඩයේ අවුරුදු 50ට අඩු අයකුගේ වකුගඩුවක් ඉල්ලා සිටින අතර ඒ සඳහා ආධාර කොමර්ෂල් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් අංක 8221007734ට යොමු කළ හැකිය. වැඩි විස්තර 0712778763, 0787818818 න් ලබා ගත හැකිය.

Comments