
අගෝස්තු 27 ඉරිදා 
අගෝස්තු 27 ඉරිදා 07.15 තෙක් මුල නැකැතයි. 
සුදුසු අකුරු යෙ, යො, බ, බි.
අගෝස්තු 28 සඳුදා
 අගෝස්තු 27 ඉරිදා 07.15 සිට අගෝස්තු 28 සඳුදා 05.15 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුරු බු.
 අගෝස්තු 29 අඟහරුවාදා
 අගෝස්තු 28 සඳුදා 05.15 සිට අගෝස්තු 29 අඟහරුවාදා 02.42 තෙක් උත්‍රසල නැකැත යි.
 සුදුසු අකුරු බෙ, බො, ජ, ජි. එදිනම 02.42 සිට 23.49 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ.
 අගෝස්තු 30 බදාදා
 අගෝස්තු 29 අඟහරුවාදා 23.49 සිට අගෝස්තු 30 බදාදා 20.46 තෙක් දෙනට නැකැත යි.
 සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ.
 අගෝස්තු 31 බ්‍රහස්පතින්දා
 අගෝස්තු 30 බදාදා 20.46 සිට අගෝස්තු 31 බ්‍රහස්පතින්දා 17.44 තෙක් සියාවස නැකැත යි.
 සුදුසු අකුරු ගො, ස, සි, සු.
 සැප්තැම්බර් 01 සිකුරාදා
 අගෝස්තු 31 බ්‍රහස්පතින්දා 17.44 සිට සැප්තැම්බර් 01 සිකුරාදා 14.55 තෙක් පුවපුටුව නැකැත යි.
 සුදුසු අකුරු සෙ, සො, ද, දි.
 සැප්තැම්බර් 02 සෙනසුරාදා
 සැප්තැම්බර් 01 සිකුරාදා 14.55 සිට සැප්තැම්බර් 02 සෙනසුරාදා 12.30 තෙක් උත්‍රපුටුප නැකැත යි.
 සුදුසු අකුරු දු.
 ඉන් පසු ඉරිදා 10.38 තෙක් රේවතී නැකැත යි.
 සුදුසු අකුරු දෙ, දො, ච, චි.
 (මෙහි වේලාව දක්වා ඇත්තේ
 පැය 24 ඔරලෝසුව අනුව යි.)
 
 









