මහනුවර ඇසළ පෙරහැරට කප් සිටුවීමේ දිනයට සමගාමීව ශ්‍රී දළදා වහන්සේ උදෙසා පිච්ච මල් පූජාවක් 2023 අගෝස්තු මස 17 වන දින ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ශ්‍රී නාථ දේවාල භූමියේදී පැවැත්වේ. එදින උදෑසන 8.00ට ආරම්භ වේ.