රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපති පාඨලී | Page 15 | සිළුමිණ

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපති පාඨලී

පාර්ලිමේන්තුවේ ඊයේ (08) පැවැති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා තෝරා පත් කර ගැනේ. 
 
ශ්‍රී ලංකාවේ සීනි බදු වංචා සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා රැස්වූ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සඳහා එහි සභාපති හර්ෂ ද සිල්වා මහතා නොමැති වීම හේතුවෙන් සභාවේ ඒකමතික තීරණයෙන් පාඨලී චම්පික රණවක මහතා වැඩබලන සභාපති තනතුර සඳහා තෝරා පත්කර ගන්නා ලදී.
 

Comments