B+ හෝ O+ වකුගඩුවක් ඕනෑ | සිළුමිණ

B+ හෝ O+ වකුගඩුවක් ඕනෑ

වයස අවුරුදු 20ක තරුණ පුතකු හට බද්ධ කිරීම සඳහා බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ රුධිර ගණය ඇති වයස 25ත් 35ත් අතර අයකුගේ වකුගඩුවක් කඩිනමින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත දුරකථන අංකය වෙත දැනුම් දෙන්න. 078- 4995171

Comments