බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මතයි | Page 15 | සිළුමිණ

බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මතයි

බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඉකුත් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව 4.45 දක්වා පැවති අතර අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත සම්මත කර ගන්නා ලදී.

Comments