Dilmah Tea නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි | සිළුමිණ

Dilmah Tea නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමගත Dilmah Tea සමාගමේ නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මෙරිල් ජේ. ප‍්‍රනාන්දු මහතා අද (20) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 93 වැනි වියේ පසුවිය.

ඔහු ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නව මාවතකට යොමු කෙරූ පුද්ගලයෙක් ලෙස සැලකේ.

ආරම්භයේදී 1954 දී මෙරිල් ජේ ප්‍රනාන්දු, AF Jones & Co හි ආතර් ෆෙඩ්රික් ජෝන්ස් සහ ඔහුගේ පුතුන් වන ඩෙනිස් සහ ඇලන් ජෝන්ස් සමඟ තේ සහයකයෙකු ලෙස කටයුතු කර තිබේ.

Comments