![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/15/10-6.jpg?itok=qpzuPW5v)
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය 20 වන වරට පවත්වන ලද ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ 07 ජේ.ඩී.ඒ. පෙරේරා ගැලරියේදී පැවැත්වුණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ඡායාරූප කලා සංගමයේ හිටපු සභාපතිවරයකු වන ලාල් හෑගොඩ ප්‍රදර්ශනය නැරඹූ අවස්ථාව.
සේයාරුව - ශාන් රූපස්සර