දුම්මල වරම යළි වේදිකාවට | Page 5 | සිළුමිණ

දුම්මල වරම යළි වේදිකාවට

ප්‍රවීණ නාට්‍යවේදී රංජිත් ද අල්විස් රචනා කොට, අධ්‍යක්‍ෂණය කළ වේදිකා නාට්‍යයක් වන 'දුම්මල වරම ' යළි නව නිෂ්පාදනයක් ලෙස ළඟදීම වේදිකාගත කිරීමට සැලසුම් කර තිබේ. මිථ්‍යා විශ්වාස, ඇදහිලි සහ අසංදෘෂ්ටික මතවාද පිළිබඳ දැනුම්වත් කිරීමේ පසුබිම් කර ගත මෙම නිර්මාණය සඳහා විල්සන් ගුණරත්න, සනත් විමලසිරි, මහින්ද පතිරගේ, මනෝහරි විමලතුංග, තාරක අධිකාරි, ජනක රණසිංහ, ඉසුරින්දි කුලසේකර, උපුල් වීරසිංහ, අනුර මාපිටිගම සමඟ භාග්‍ය මධුභාෂිණී චරිත නිරූපණය කරති. සංගීත නිර්මාණය විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනි.

Comments