දියතලාව කදුරුගොඩ මහ විහාරය ශ්‍රී පුණ්‍යෝදය සමිතිය වාර්ෂිකව පවත්වන මිහිඳු මහ පෙරහර මංගල්‍යය 87 වන වරටත් ජූලි 7 වැනි දින රාත්‍රී පැවැත්වේ.
ඌව පළාත් ප්‍රධාන සංඝනායක කදුරුගොඩ මහ විහාරයේ විහාරාධිපති ගැමුණුපුර සුදස්සි හිමිගේ මූලිකත්වයෙන් රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, දියතලාව නගරයේ ව්‍යාපාරිකයන් සහ කුලී රථ සංගම් ආදිය ද ඊට දායකත්වය ලබා දී ඇත.