
ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (AMCA) විසින් සංවිධානය කළ ඉන්දීය ජනමාධ්‍ය සංචාරයේදී එම මාධ්‍ය කණ්ඩායම විශේෂ ජනමාධ්‍ය වැඩමුළුවක් සඳහා හසාන් (Hassan) ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ ආයතනයට පැමිණි අවස්ථාවේදී එහි මණ්ඩපාධිපති ආචාර්ය එස්.එන්. නිතින් විසින් ඉන්දීය ජනමිත්‍ර පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මදන් ගෞඩාට විශේෂ උපහාර දැක්වූ අවස්ථාව. ශ්‍රී ලංකා ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහද මෙහි වේ.