ලොතරැයි මිල ඉහළට | සිළුමිණ

ලොතරැයි මිල ඉහළට

 
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය  ලොතරැයි මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.
 
ඒ අනුව මෙම නව  ජූලි 6 වනදා සිට ක්‍රියාත්මක වන අතර නව ලොතරැයි පතක මිළ රුපියල් 40 ක් වෙයි
 

Comments