20 ජුනි, 2023 0 පුවත් මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 29 වැනිදා හජ් උත්සවය සමරන බවය. උත්සවයට අදාල නව සද දැකීමත් සමගම මෙම තීරණය ගෙන ඇත. Comments Your name කාරණය Comment * Leave this field blank