ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති වොෂින්ටන් බෞද්ධ විහාරයට පැමිණෙයි | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති වොෂින්ටන් බෞද්ධ විහාරයට පැමිණෙයි

ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ ඇ‍ෙමරිකානු තානාපතිනි ජුලි චන්ග් ඇ‍ෙමරිකාවේ වොෂිංටන් නුවර පිහිටා තිබෙන මහරගම ධම්මසිරි නායක හිමි විහාරාධිපති ධුරය හොබවන ඇ‍ෙමරිකාවේ ප්‍රථම ථෙරවාද විහාරස්ථානය වන වොෂිංටන් බෞද්ධ විහාරය වෙත පැමිණ ආශිර්වාද ලබා ගන්නා ලදී. මේ එහි එක් සේයාරුවකි.

Comments