පිහිට වන්න | සිළුමිණ

පිහිට වන්න

ගාල්ල, පනාගමුව පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 850591610 v දරන ආර්.වී.ජී. නඳුන් වකුගඩු අකර්මණ්‍යතාවකින් පෙළෙන අතර, ‘B’ හෝ ‘O’ වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. උපකාර කළ හැකි පරිත්‍යාගශීලීයකු සිටී නම් 071 59 233 07 අංකයට අමතන්න.

Comments