
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදු කිරීමට උතුරේ සිට කතරගම දක්වා ගමන් කෙරෙන පාද යාත්‍රාව මැයි 06 යාපනය තොන්ඩමන්ආරු සෙල්වශාන්ති මුරුගන් කෝවිලෙන් ඇරඹූණු අතර එම පිරිස ඔකඳ දේවාලය ද පසුකර ළිංතුන ප්‍රදේශයට ජුනි 15වැනි බ්‍රහස්පතින්දා පැමිණි අන්දමයි මේ. දශක ගණනාවක් පුරා යාපනයේ සිට කතරගම දක්වා දින 46 ක් ගමන් කෙරෙන මෙම පාද යාත්‍රාව කිලෝ මිටර් 800 දුරක් ගෙවමින් කතරගම දේවාලයේ කොඩි එසවීමේ මංගල්‍යය වෙත ගමන් කිරීම සිදුවෙයි. (ඡායාරූපය - සුලෝචන ගමගේ)