
ලොව පැරණිතම ක්‍රිකට් තරගාවලිය ලෙස හදුන්වන අළුබදුන තරගාවලිය අද (16) ආරම්භ වීමට නියමිතව ඇත.
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරඟාවලිය එංගලන්තයේ එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
තරගාවලිය තරග 5කින් සමන්විතයි.
මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියට පැමිණෙන්නේ ටෙස්ට් ලෝක ශුරයන් ලෙස වීම විශේෂත්වයක් වන අතර තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.