මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් | සිළුමිණ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

එගොඩ උයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩීයාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
 

Comments