12 ජුනි, 2023 0 පුවත් 2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකා ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9කි. Comments Your name කාරණය Comment * Leave this field blank