ලේක්හවුස් ඡායාරූප අංශයෙන් කඩල දන්සැලක් | සිළුමිණ

ලේක්හවුස් ඡායාරූප අංශයෙන් කඩල දන්සැලක්

ඩී.ආර්. විජයවර්ධන ආදී කර්තෘතුමා අනුස්මරණය කරමින් ලේක්හවුස් ඡායාරූප දෙපාර්තමේන්තුව සංවිධාන කරන ලද කඩල දන්සලක් ලේක්හවුස් ඡායාරූප දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඉකුත් 06 වැනිදා පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, කර්තෘවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයෝ 500කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායාරූපය- මාලන් කරුණාරත්න)

Comments