NSB වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගැන්වේ | සිළුමිණ

NSB වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගැන්වේ

ශ්‍රී ලංකාවේ විශාලතම බලපත්‍රලාභී විශේෂිත බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) වාර්ෂික වාර්තාව “අපගේ ශක්තිය ශක්තිමත් කිරීම” යන තේමාවෙන් යුතුව පසුගියදා එළි දැක්වුණු අතර එය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍ර‍මසිංහයන් වෙත පිරිනමනු ලැබීය. NSB සභාපති ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් යන අයද මෙහි වෙති.

Comments