නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරමින්... | සිළුමිණ

නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරමින්...

පොසොන් උත්සවය නිමිත්තෙන් ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේලා ධර්ම රශ්මි පොසොන් කලාපයේ හෝමාගම සිරිසුගතබිම්බාරාමයේ දී ජූනි 3 සිට 5 වෙනිදා දක්වා ප්‍රදර්ශනය කෙරේ. පොසොන් කලාපයට වැඩම කිරීමට ප්‍රථම නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේ උදෙසා දහවල් බුද්ධ පූජාව පසුගිය සිකුරාදා කොළඹ 07 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී පිරිනැමිණි. මේ එහිදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කළ ආකාරයයි.

(ඡායාරූපය - ගයාන් පුෂ්පික)

Comments