දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය පරිවර්තනය එළි දකී | සිළුමිණ

දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය පරිවර්තනය එළි දකී

පූජ්‍ය ආචාර්ය හිඳගල ඤාණාධාර හිමි විසින් රචිත දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාදී බුදු දහමේ ව්‍යාප්තිය ග්‍රන්ථයේ දෙමළ භාෂා පරිවර්තනය එළිදැක්වීම පසුගියදා කැලණිය මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේදී සිදු කරන ලදී. එම කෘතිය ප්‍රකාශයට පත් කළ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල විසින් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නා හිමියන්ට හා මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන්ට ග්‍රන්ථ පිරි නැමූ අයුරු මෙහි දැක්වේ.

Comments