අගමැති දිනේෂ්ට තායිලන්ත සංඝරාජ මාහිමිගේ ආශීර්වාද | සිළුමිණ

අගමැති දිනේෂ්ට තායිලන්ත සංඝරාජ මාහිමිගේ ආශීර්වාද

අගමැති දිනේෂ් ගුණවර්ධනයන් සිය තායිලන්ත සංචාරයේදී තායිලන්තයේ සංඝරාජ මාහිමි පරම පූජ්‍ය ආර්ය වංශ ඝටායන සංඝරාජ මාහිමියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

එක්සත් ජාතීන්ගේ ලෝක වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහා පසුගියදා එරටට ගිය අගමැතිවරයා, එරට අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රායුට් චාන්- ඕ -චා හමුවී ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, තායි ව්‍යාපාරිකයන්ගේ සංසදයේ රැස්වීමටද එක්විය.

Comments