කහතුඩුව ශ්‍රී නන්දනාරාමස්ථ ශ්‍රී සරණතිස්ස දහම් පාසලේ සිසු දරු දැරියන් හා දකුණු කහතුඩුව ජ්‍යේෂ්ඨ පුරවැසි සංගමයේ සාමාජික සාමාජිකාවන් ඉදිරිපත් කරන “කහතුඩුව පොසොන් බැති ගී සරණිය” පොසොන් පසළොස්වක පොහෝ දින (ජුනි 3) සවස 7ට කහතුඩුව මන්සන්ධිය අසලදී පැවැත්වේ.