ඉන්ධන කෝටාවේ වෙනසක් | සිළුමිණ

ඉන්ධන කෝටාවේ වෙනසක්

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉහළ යන බව වාර්තා වේ. 
 
ඊයේ (25) පස්වරුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
 

Comments