බිස්කට් ගණන් අඩු කරයි | සිළුමිණ

බිස්කට් ගණන් අඩු කරයි

බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට බිස්කට් නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ
 
ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළෙඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසයි. 

Comments