ඛනිජ තෙල් ගිවිසුමකට සිනෝපැක් සමාගම අත්සන් තබයි | සිළුමිණ

ඛනිජ තෙල් ගිවිසුමකට සිනෝපැක් සමාගම අත්සන් තබයි

ඛනිජ තෙල් ආනයනය, බෙදාහැරීම සහ විකිණීමට අදාළ දීර්ඝකාලීන ගිවිසුමට සිනෝපැක් ලංකා පෞද්ගලික සමාගම සහ එහි චීන, සිංගප්පූරු මව් සමාගම් සමග කොන්ත්‍රාත් එකඟතාවට අත්සන් තැබූ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
 

Comments