බස්නාහිර සංවර්ධන වැඩසටහනට සිංගප්පූරුවේ සහාය | සිළුමිණ

බස්නාහිර සංවර්ධන වැඩසටහනට සිංගප්පූරුවේ සහාය

මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සුබානා ජුරොං සමාගම විසින් සකස් කරන ලද නවතම වාර්තාව සිවුමසක් තුළදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතය.

බස්නාහිර පළාත මූල්‍ය අංශයෙන්, සංචාරක අංශයෙන්, වරාය අංශයෙන්, සැපයුම් අංශයෙන් සංවර්ධන කලාපයක් ලෙස ගොඩනැංවීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරන අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ එම ආයතනයේ නිලධාරින් පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් පසුව මෙම එකඟතාවයට පැමිණ තිබේ.

 

Comments