දකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු නිකුත් කෙරේ | සිළුමිණ

දකුණු පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු නිකුත් කෙරේ

දකුණු පැසිෆික් සාගරයේ ෆීජි, වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
එය රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූ කම්පනයක් බවයි වාර්තා වෙයි. 
 
මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
 

Comments