16 මැයි, 2023 0 පුවත් තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශිතව සුළු භූ කම්පනයක් සිදුව තිබේ. රිච්ටර් පරිමාණ ඒකක 2.5ක මෙම භූ කම්පනය ඊයේ රාත්‍රී 10.15 ට පමණ සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. Comments Your name කාරණය Comment * Leave this field blank