
කළුතර පස් මහල් ගොඩනැගිල්ලෙන් ඇද වැටී මිය ගිය සිසුවියගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අතරින් කිහිප දෙනෙකු අද(15) නැවත කලුතර අධිකරණයට ඉදිරිපත් කර තිබේ .
එම සිද්ධියේදී මියගිය සිසුවියගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් මව ඇතුළු සියයකට වැඩි පිරිසක් කළුතර නගරයේ නිහඬ විරෝධතාවයක නිරතවනු දැකගත හැකි විය.