Cleantech සමාගමට ISO 14001:2015 තත්ත්ව සහතිකය | සිළුමිණ

Cleantech සමාගමට ISO 14001:2015 තත්ත්ව සහතිකය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඝන හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රිකරණ විසඳුම් සේවා සැපයුම්කරු වන Cleantech පුද්ගලික සමාගමට පාරිසරික වගකීම් පිළිබඳ සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ භාවිතයන් උදෙසා පිරිනමනු ලබන ISO 14001:2015 තත්ත්ව සහතිකය හිමි විය. Cleantech පුද්ගලික සමාගමේ තත්ත්ව සහතික ප්‍රධානී ජනුක කුලරත්න පැවසුවේ, ජාත්‍යන්තර තත්ත්ව සහතිකයකින් පිදුම් ලැබීම සිය පාරිසරික විශිෂ්ටත්වය නැවත තහවුරු කිරීමක් බවය.

Comments