ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ කෝට්ටේ නව නිල මඬුල්ල | සිළුමිණ

ලංකා බැංකු විශ්‍රාමික සංගමයේ කෝට්ටේ නව නිල මඬුල්ල

ලංකා බැංකුව විශ්‍රාමිකයන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවට අනුබද්ධිත කෝට්ටේ ප්‍රාදේශිකයේ වාර්ෂික මහා රැස්වීමේදී 2023 වර්ෂය වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් පත් විණි. සභාපති ලෙස අතුල විතානගේ, ලේකම් ඩබ්.එම්. එල්. වීරසේකර, භාණ්ඩාගාරික එච්.එන්.කේ.බී.මීගොල්ල, උප සභාපති ඩබ්. පී. සී. පීරිස්, උප ලේකම් ආර්. එම්. රන්බණ්ඩාර, උප භාණ්ඩාාගාරික ජේ. එච්. ඒ. එස්. ජයසේකර හා ආසන්නතම හිටපු සභාපති ලෙස කේ. එම්. විජේතුංග යන අය පත් වූහ. මෙහිදී නව කමිටු සාමාජික සාමාජිකාවෝ විසිදෙනෙක් ද තේරී පත් වූහ.

Comments