සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීම හේතුවෙන් මැයි 27 සිට ජූනි 11 දක්වා රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. ඒ අනුව යළි පාසල් ආරම්භ කෙරෙන්නේ ජූනි 12 වැනි සඳුදාය.