කැලණිය ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය සංවිධානය කරන කැලණි පොත් වසන්තය 22 සඳුදා සිට 27 සෙනසුරාදා දක්වා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. එහිදී සිසුන්ට අවශ්‍ය අභ්‍යාස පොත් පාසල් උපකරණ පහසු මිලකට ලබාගත හැකිය. එමෙන්ම පොත් ප්‍රකාශකයන් විසින් මුද්‍රිත නවකතා, කෙටිකතා හා පරිවර්තන කෘති විශේෂ වටිටමි සහිතව ලබා ගත හැකි අතර එම සතිය පුරාම වැඩමුළු රැසක් පැවැත්වේ. වැඩි විස්තර 077 605 8040, 071 6931466, 071 6677177 අංකවලින් විමසන්න.