කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් නියෝගයක් | සිළුමිණ

කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරුට අධිකරණයෙන් නියෝගයක්

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ සිටිය දී අභිරහස් ලෙස මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර තිබෙයි.
 
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය මීට පෙර අවසර ලබා දී තිබිණි
 

Comments