
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
අත්අඩංගුවට ගත් පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත
මෙම විරෝධකරුවන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව පංජාබ් පොලීසිය සඳහන් කරයි
මෙම සිද්ධියට අදාළව විරෝධතාකරුවන් 1000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් ඇත.