වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් | සිළුමිණ

වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක්

 
වසර ගණනකට පසු වියට්නාමයේ වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
වියට්නාමයේ උතුරු තාන් හො පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1 ක් ලෙස ඊයේ සටහන් වී තිබුණු බව සඳහන් වෙයි
 
2019 වසරේදී වියට්නාමයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.4 ක් බවයි වාර්තා වෙයි

Comments