පාණදුර වෙසක් කලාපය | සිළුමිණ

පාණදුර වෙසක් කලාපය

හත්වන වරටත් පවත්වනු ලබන පාණදුර ශ්‍රී සුගත වෙසක් කලාපය වෑකඩ බැන්ඩිය පන්සල පන්සලේ දී 9 වෙනිදා දක්වා පැවැත්වේ. එහිදී දර්ශනීය තොරණ, පහන් කූඩු, බෞද්ධ චිත්‍ර ප්‍රදර්ශන, නාට්‍ය, භක්ති ගීත, ගද්‍ය පද්‍ය රචනා, පෙරහර, ජන ගී සහ දන්සල් ආදිය විශේෂාංග රැසක් පැවැත්වේ. වැඩි විස්තර 0777557601 හෝ 0382232812 බැන්ඩිය පන්සලේ විහාරාධිපති හිමියන්ගෙන් විමසා දැන ගතහැකිය.

Comments